දේශීය

තවත් පුද්ගලයින් 454ක් සුවය ලබයි

අද (09) තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 454ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් 21,258ක් පූර්ණ සුවය ලබා රෝගීන් රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව තව දුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,180ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?