දේශීය

තවත් ආසාදිතයින් 542ක් සුවය ලබයි

මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 542ක් පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21,800ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිත රෝගීන් 7,436ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,378ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?