දේශීය

මහර මිය ගිය තවත් රැඳවියෙකුගේ අන්‍යතාව තහවුරු වේ

මහර බන්ධනාගායේ ඇති වූ නොසන්සුන්තාවයේදී මිය ගිය තවත් රැඳවියෙකුගේ අන්‍යතාව තහවුරු කර ගෙන තිබේ.

ඒ අනුව මිය ගිය රැඳවියන් 11දෙනාගෙන් 08දෙනෙකුගේම අන්‍යතාව හඳුනා ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඇති වූ නොසන්සුන්තාවයේදී මහර බන්ධනාගාරයේ දේපලට වූ අලාභය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?