දේශීය

ශ්‍රී ලාංකිකයින් 523ක් දිවයිනට

කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 523ක් දිවයිනට පැමිණ ඇත.

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 300ක්
  • කටාර් සිට පුද්ගලයින් 127ක්
  • ඉන්දියාවේ සිට පුද්ගලයින් 96ක්

මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

අද දිනය තුළ චීනයේ  සහ ජර්මනියේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් මෙරටට පැමිණිමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

කෙසේවෙතත් විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණය සඳහා යොමුකර ඉන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කීරීමට කටයුතු කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?