තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 785ක් අද(16) පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් 25,652ක් මේ වන පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.
මේ වන විට වෛරස ආසාදිතයින් 8,315ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Please follow and like us:
Related