දේශීය

ශ්‍රී ලංකාවට විදේශයන් හී සිටි පැමිණෙන මගීන් පිළිබඳ විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය එළඹෙන දෙසැම්බර් 26 වන දා සිට ආරම්භ වන බව වාර්තා වේ.

එහි දී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ මීට පෙර නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුන ද මේ වන විට එය නිවේදනය නැවත සංශෝධනය කර ඇත.

සංශෝධනය කරන ලද නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *