දේශීය

ප්‍රාථමික අංශයේ පාසැල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

පෙර පාසල් හා 1ශ්‍රේණියේ සිට 5 දක්වා ශ්‍රේණිය දක්වා පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සහ  හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල පමණක් මෙලස පාසැල් ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?