දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 277ක් දිවයිනට

මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු අද (23) දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියළුදෙනා ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?