ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් ජීවිත 06 ක් මරුට
රිය අනතුරු සිදුවීම ඉතා වේගයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ බීමතින් රිය පැදවීම, වේගවත්ව රිය පැදවීම හා නොසැලකිලිමත්ව රිය පැදවීම යන කරුණු නිසාවෙන් මෙලෙස රිය අනතුරුවල සිදු වීමෙ ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙක් මරණයට පත්ව ඇති අතර, 30 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
