තවත් කොවිඩ් මරණයක් වාර්තා වේ
ඊයේ (25) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.
ඒ් අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
