දේශීය

වාණිජමය ගුවන් යානාවලට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි

පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වාණිජමය මගී ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් දමා තිබේ.

අවසර ලත් විශේෂ ගුවන් යානාවලට පමණක් මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *