දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 248ක් දිවයිනට

මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 248 දෙනෙකු අද (26) දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියළුදෙනා ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

එම කාලය තුළ මෙරට සිට ගුවන් යානා 8කින් ලාංකිකයින් 343 දෙනෙකු විදේශ ගතවී ඇති අතර ජපානය වෙත ලාංකිකයින් 130 දෙනෙකු එලෙස පිටත්ව ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *