දේශීය

වාණිජමය ගුවන් යානාවලට ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි

පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වාණිජමය මගී ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් දමා තිබේ.

අවසර ලත් විශේෂ ගුවන් යානාවලට පමණක් මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?