දේශීය

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා නිරීමට කටයුතු කර ඇත. ඒනුව,

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත්,

  • මින්නන
  • විලේගොඩ
  • යකුදාගොඩ
  • අස්ගගුල උතුර
  • බෝපත්ත 

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්,

  • රක්වාන නගරය
  • රක්වාන උතුර
  • රක්වාන දකුණ
  • මස්ඉඹුල
  • කොට්ටල

යන ප්‍රදේශ මෙලෙස හුදකලා කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *