දේශීය

නව කොවිඩ් වෛරස ප්‍රභේදය ව්‍යාප්තිය ගැන වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් ප්‍රකාශයක්

මේ වන විට යුරෝපීය රටවලින් මෙන්ම ආසියාතික රටවල් වලටත්, මේ දිනවල බ්‍රිතානයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිරයන නව කොවිඩ් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

එම මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ සිංගප්පුරුව වැනි රටවල් වලින් රෝගීන් මේ වන විට වාර්තා වෙමින් ඇති අතර ආසියාතික රටවල් වලට වෛරස නව ප්‍රභේධය ව්‍යාප්ත වී ඇති බව එමගින් පැහැදිලි වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *