දේශීය

තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වේ

ඊයේ (28) මෙරටින් තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191ක් වේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් තිදෙනෙකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?