දේශීය

2021 රාජ්‍ය සේවක ඇඳුම් වෙනස් කරන – අමාත්‍ය දයාසිරි

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ් 2021 වර්ශයේ අවම සතියකට ඒක් දිනක් ‌හෝ දේශීයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිත කරමින් සේවයට වාර්තා කරන ලෙසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් කර්මාන්ත දියුණු කරමින්, දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම, දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම හා විවිධ ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට යන දේශීය විනිමය අවම කර ගැනීම මේ මගින් අපේක්ෂා කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *