යාපනයේ නව නගරාධිපති ධූරයට වී. මනිවන්නන් පත් කෙරේ
යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතා පත්කර ඇත.
පසුගිය දිනෙක යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග වී. මනිවන්නන් මහතා එම ධූරයට පත් කර ඇත.
වී. මනිවන්නන් මහතා දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
