දේශීය

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 354ක්

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 42,417ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?