දේශීය

සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක  ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබඳව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පළ කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?