දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 42,702ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

වෛරසය ආසාදිතයින් අතරින් පුද්ගලයින් 34,623 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,880ක් බව වාර්තා වේ.

ඊයේ (30) මෙරටින් කොවිඩ් මරණ 04 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?