දේශීය තවත් කොවිඩ් මරණ 04 ක් January 1, 2021 admin අද (01) මෙරටින් තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇත. සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් බවයි. ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 208 ක් වාර්තා වී ඇත. Please follow and like us: Related