මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 43,856 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වෛරසය ආසාදිතයින් අතරින් පුද්ගලයින් 36,155 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,493 ක් බව වාර්තා වේ.
ඊයේ (01) මෙරටින් කොවිඩ් මරණ 04 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
