මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,774 ක් වේ.
වෛරස ආසාදිතයින් අතරින් පුද්ගලයින් 37,252 ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල් තුළ තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,309 ක් වේ.
ඊයේ (03) කොවිඩ් මරණ 02 ක් සිදු වූ අතර ඒ අනුව මේ වන විට මෙරටින් සමස්ත කොවිඩ් මරණ 213 ක් වාර්තා වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
