දේශීය

තවත් 565 ක් සුවය ලබයි

‌කොවිඩ් වෛරසය ආසානය වූ තවත් පුද්ගලයින් 565 දෙනෙක් අද (04)  පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 37, 817 දෙනෙක් පූර්ණ සුවය ලබා  ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?