දේශීය

තවත් කොවිඩ් මරණ 02 ක්

ඊයේ (04) තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හා 86 වියේ පසු වූ පුද්ලයින් දෙදෙනෙකි.

ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 215 ක් සිදු වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?