දේශීය

තවත් කොවිඩ් මරණ 02 ක්

කොවිඩ් වෛරසය ආසාදනය වී තවත් පුද්ගලයින් 02 ක් ඊයේ (06) මරණයට පත්ව ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් හා අලව්ව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78 ක කාන්තාවකි.

ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් මරණයට පත් මෙරට සමස්ත පුද්ලයින් සංඛ්‍යාව 219 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?