දේශීය

තවත් පුද්ගලයින් 638 දෙනෙක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 638 දෙනෙක් අද (07) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 39,661ක් පූර්ණ සුවය ලබා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?