දේශීය

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට පියවර – පවිත්‍රා වන්නිආරච්චි

සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව අද (07) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?