දේශීය

කොවිඩ් මරණ 03 ක්

තවත් කොවිඩ් මරණ 03 ක් ඊයේ (07) මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 53,62,හා 89 යන වයස් සීමාවන්වල සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

ඒ අනුව ඊයේ වාර්තා වූ මරණ 03 ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *