දේශීය

තවත් ආසාදිතයින් 656 ක් සුවය ලබයි

අද (06) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 656 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළන් පිටව ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 40,317 දෙනෙක් සුවය ලබා ඇත.

තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදියින් සංඛ්‍යාව 6,241 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?