දේශීය

11 වැනිදා සිට සිසු සැරිය බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මකයි

ලබන 11 වැනි දා බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ලබන 11 වැනි දා පාසල් විවෘත කිරීමත් සමග සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?