දේශීය

තවත් ආසාදිතයින් 766 ක් සුවය ලබයි

අද (11) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 766ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 42,091ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,057 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *