දුම්රිය හෙට සිට නැවත ධාවනයට
තාවකාලිකව අවලංගු කර තිබූ දුම්රිය සේවා හෙට (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය ගමන් තාවකාලිකව අවංලගු කර තිබිණ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ , කැලණිවැලි මාර්ගයේ මෙන්ම උතුරු මාර්ගයේ ද පහත සඳහන් දුම්රිය ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
