දේශීය

රන්ජන්ට සිව් වසරක සිර දඩුවම්

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

නඩුව අද කැඳවනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන විනිසුරු මඩුල්ල හමුවේදීයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *