ක්‍රීඩා

එංගලන්තය සහ ලංකාව අතර ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩකයින් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයන් නම් කර ඇත.

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 22 යුත් සංචිතය නම් කර තිබේ. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *