දේශීය

දහම් පාසල් හෙට සිට යළි විවෘතයි

බස්නානහිර හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට (17) සිට යළි විවෘත කිරීමට නියමිතය.

දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය නිර්දේශ ගණනාවක් නිකුත් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.

එම උපදෙස් පිළිපදින ලෙස දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *