තවත් ආසාදිතයින් 649 ක් සුවය ලබයි
කොවිඩ් වෛරස ආසාදනය වූ තවත් පුද්ගලයින් 649 දෙනෙක් අද (18) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 45,820ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,978 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
