මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53,062 ක් වේ. ඒ ඊයේ (17) නව වෛරසය ආසාදිතයින් 749 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
ඉන් පුද්ගලයින් 45,171 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇතිි අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,627 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 7,627 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
