දේශීය

රංජන්ගේ පාර්ලිමේන්තු අසුන හිස් වේ

අධිරකණයට අපහාස කිරීම හේතුවෙන් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයාවිසින් පාර්ලිමේන්තු මහලේකම්ට දන්වා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *