විදේශීය

ආජන්ටිනාවේ, සෑන් ජුවාන් පළාතේ භූ කම්පනයක්

ආජන්ටිනාවේ, සෑන් ජුවාන් පළාතේ භූ කම්පනයක් හටගෙන ඇත.

මැග්නිටියුඩ් ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යාව පිළිබඳ GFZ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය කිලෝමීටර 10 ක් ගැඹුරේ සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරක් සිදු වීමට ඉඩ නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දන්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?