දේශීය

තවත් පුද්ගලයින් 774 ක් සුවය ලබයි

කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් අතරින් පුද්ගලයින් 774 දෙනෙක් අද (19) පුර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යා 46,594ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව  6,886කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?