දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 54,419 ක් වේ. ඒ ඊයේ (19) වෛරසය ආසාදිතයින් 660 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

මෙම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 46,594 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,552 ක් වේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 273 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *