දේශීය

තවත් කොවිඩ් මරණයක්

මෙරට තුළ සිදු වී ඇති කොවිඩ් මරණ අතරට ඊයේ (20) දින තවත් මරණයක් එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 274 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?