දේශීය

අම්බලන්තොට – මාකොළණිය ප්‍රදේශයට සංචරණ සීමා

අම්බලන්තොට – මාකොළණිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 34 දෙනෙක් හඳුනා ගැනීම හේතුවෙන් එම ප්‍රදේශයට මෙලෙස සංචරණ සීමා පැන වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?