අනුරාධපුරයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කෙරේ
අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.
පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
