හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 08 යි මිලි ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයෙකු පිටකොටුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පිටකොටුව පොලීසියේ නිළධාරීන්ට ලද තොරතුරක් මත පිටකොටුව බෝධිරාජ මාවත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
