දේශීය

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොවිඩ් බවට තහවුරු වෙයි

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මීට පෙර හඳුනාගෙන තිබුණු අතර ඒ අනුව PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?