රුසියාවේ විරෝධතා රැල්ලක් – 3000කට අධික පිරිසක් අත්අඩංගුවට
රුසියාවේ මොස්කව් අගනුවර පුරා දැවැන්ත මහජන විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
රුසියාවේ විරෝධතාවල නිරත වන පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස විරෝධතාවයේ නිරත වන්නේ විපක්ෂ නායක ඇලෙක්සි නවැල්නි අත්අඩංගුවට ගැනීමට එරෙහිව ය.
මොස්කව් නුවර පැවති විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් සහභාගී වී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසියට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද සිදුව ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
