දේශීය

තවත් කොවිඩ් මරණ 02 ක්

ඊයේ (23) තවත් කොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 280 ක් දක්වා ඉහළ යන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?